Latestදේශීය

දන්සැල් සදහා සතොසෙන් වට්ටම්

එළෙඹෙන වෙසක්  සමය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සැල් සදහා අවශ්‍ය කරන ආහාර ද්‍රව්‍යයන් වෙනුවෙන් විශේෂ මිල වට්ටම් ලබාදීමට කටයුතු කරන බව ලංකා සතොස ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔබඔබ ප්‍රදේශයන් හි සංවිධානය කරනු ලබන දන්සල් සදහා අවශ්‍යකරන ආහාර ද්‍රව්‍ය ඇණවුම් මැයි මස 17 වන දිනට පෙර ළගම ඇති ලංකා සතොස ශාඛාව වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ලංකා සතොස නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *