රටළූණු මිල ඉහල යන්නේ අරගලය නිසා – රෝහිත අබේගුණවර්ධන
යාන්තමින් ඔලුව උස්සාගෙන එන ආර්ථිකයට අද වන විට අරගලයේ ප්‍රතිඵල ලැබෙමින් ඇති බව ශ්‍රී ලං පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
රටලුණු ඇතුළු ආහාර ද්‍රව්‍ය මෙන්ම විදුලි ගාස්තුව ආදියද ඉහළ යන්නේ අරගලයේ ප්‍රතිඵල නිසා බවද ඔහු පෙන්වා දෙයි.
ඊට අමතරව අරගලයේ ඉදිරියෙන්ම සිටි විවිධ පුද්ගලයන්ට දූෂණ වංචා චෝදනා එල්ල වී නඩුහබ වලට පැටලී ඇති බවද හෙතෙම කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

