ආන්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණය
ජන පීඩක විදුලි පනත අහෝසි කරන ලෙසත් ටෙලිකොම්, රක්ෂණ, මිල්කෝ, ආයතන ඇතුළු ජාතික සම්පත් විකිණීම නවතන ලෙසත් බලකරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි ජනතා මධ්‍යස්ථානය විසින් ඊයේ (15) කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන ලදී.

මේ සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ බහුජන සංවිධාන රැසක නියෝජතියෝ සහභාගි වී සිටියහ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

