මීට වසර 11කට පෙර පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ නීතිපතිවරයා විසින්ප නඩු පවරා තිබුණි.
එම නඩුවේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
රන්ජන්ට එරෙහි නඩු තීන්දුව අදඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (12) ලබාදීමට…
වැලිකඩ නඩුවේ තීන්දුව අදවැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය…
වැලිකඩ නඩුවේ තීන්දුව අදවැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් 08 දෙනකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය…