Latestදේශීය වසා දැමුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘතයි May 17, 2024 cmn නායයෑමේ අවදානමක් හේතුවෙන් ඊයේ (16) පස්වරු 6.00 ට ඇල්ල – වැල්ලවාය මාර්ගය වසා දැමුණු ලැබුවා.මේ වන විට වාර්තා වන්නේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව වාහන ගමනාගමනයට අද (17) උදෑසන සිට එම මාර්ගය යළි විවෘත කර ඇති බවයි. Please follow and like us: Share this:FacebookXLike this:Like Loading... Related Related Posts අවධානම ඉහළට - ඇල්ල වැල්ලවාය මාර්ගය වසා දමයිපවතින අධික වර්ෂාවත් සමඟ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12, සහ 13 කණුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල… වසා දැමුණු ටජ්මහල් නැවත විවෘත කෙරේකොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් ඉන්දියාවේ වසා දැමුණු ටජ්මහල් නැවත විවෘත කර ඇති අතර ඉකුත් මාර්තු… මහනුවර වසා දැමුණු පාසල් 42ක් යළි විවෘත කෙරේතාවකාලිකව වසා දැමුණු මහනුවර නගර සීමාවේ පාසල් 42ක් යළි විවෘත කිරිමට පියවර ගෙන තිබේ. 6…