හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක සමගි ජන බලවේගයට
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක් ව තිබෙන බව වාර්තා වන අතර ,මෙලෙස සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස ඔහු පත් කර ඇති බවයි පැවසෙන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

