අගරදගුරු ප්‍රංශයේ සිට කුමන්ත්‍රණයක?
විශ්‍රාම ගැනීමෙන් පසු සේවා දිගුවක් ලබා සිටින අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ප්‍රංශයට ගොස් එහිදී පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සාකච්චාවක යෙදී ඇතැයි ශ්‍රී ලංකා ගාර්ඩියන් වාර්තා කොට ඇත.
අදාළ වාර්තාවට අනුව කාදිනල් හිමි හමුවීමට පුද්ගලයෙකු එංගලන්තයේ සිට ප්‍රංශයට ගොස් ඇති අතර එහිදී ඔහු විසින් සිදුකරන යුටියුබ් වීඩියෝ කාදිනල් හිමි විසින් ඇගයීමට ලක්කර ඇතැයිද සදහන්ය.
එසේම මෙම පුද්ගලයාට ජීවත තර්ජන ඇති බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද ලිපියක් නිකුත් කරමින් ප්‍රංශයේ ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ඉල්ලා ඇත්තේ එම පුද්ගලයාට සහ බිරිඳට මරණ තර්ජන ඇති බැවින් වහාම දරු දෙදෙනාට සහ ඔවුන්ට සරණාගත බාවය ලබාදෙන ලෙසය.
ඔහුට තමන්ට සහ තම බිරිඳට තර්ජන ඇති බවට ලිපි සකස්කරගෙන ඇත්තේ මෙම නිලධාරියා සහ පවුල ශ්‍රී ලංකාවේ තානාපති සේවයේ උපරිම වරප්‍රසාද භුක්ති විඳිමින් සිටින අතර තුර බවත් වාර්තාව කියයි.
මෙලෙස ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පාස්කු ප්‍රහාරයට අදාලව ඉදිරියේදී තිරගත කිරීමට නියමිත නවතම ජවනිකාවට අවශ්‍යය තිර පිටපත බවත් වාර්තාව තව දුරටත් කියයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

