වසා දැමුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘතයි
නායයෑමේ අවදානමක් හේතුවෙන් ඊයේ (16) පස්වරු 6.00 ට ඇල්ල – වැල්ලවාය මාර්ගය වසා දැමුණු ලැබුවා.මේ වන විට වාර්තා වන්නේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගේ පරීක්ෂා කිරීම්වලින් අනතුරුව වාහන ගමනාගමනයට අද (17) උදෑසන සිට එම මාර්ගය යළි විවෘත කර ඇති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

