Latestදේශීය

ජනාධිපතිවරණය ඔක්තෝබර් 5 හෝ 12

(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 5 හෝ 12 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ පාර්ශවයන්ගේ උපදේශන ලබා ගැනීමෙන් අනතුරුවය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 ජනාධිපතිවරණ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර දිනකදී පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සතියේ දී නිල වශයෙන් ප්‍රකාශ කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *