හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුවන් ඊයේ (20) මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
Please follow and like us:
Like this:
Like Loading...
Related
Related Posts
ජෙරම් බන්ධනාගාරයට(රෝෂන් තුෂාර) ආගම්වලට අපහාසයක් වන ආකාරයේ ප්‍රකාශයක් කරමින් ආගමික සංහිඳියාව පලුදු කරමින් ආගමික නොසන්සුන්තාවයක් ඇති…
-
විජයදාසට යලිත් වාරණයක්ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් විජයදාස රාජපක්ෂට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන්…