Latestදේශීය

ඉතාලිය වෙත අධිවේගී තැපැල් සේවය නැවතත් අරඹයි

ඉතාලිය වෙත ක්‍රියාත්මකව තිබූ ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවාව(EMS) මැයි 27 සිට නැවත ආරම්භ කරන බව තැපැල්පති ආර්.පී.සත්කුමාර මහතා සඳහන් කරයි.

මෙම අධිවේගී තැපැල්  සේවාව 2018 වර්ෂයේ සිට තාවකාලිකව නවතා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *