Latestදේශීය

නැවත දැනුම් දෙනතුරු ධීවර කටයුතු තහනම්

අද (22) දින සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලුම ධීවර යාත්‍රා සඳහා රැකියාවට පිටත්වීම සඳහා අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුතුව පවසයි.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත සඳහන් කර සිටියේ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතු හී නිරථ වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *