Latestදේශීය

මහමැතිවරණයට සල්ලි වෙන්කර නැහැ, ජනාධිපතිවරණයට සූදානම් වෙන්න

ඉදිරියේදී පළමුව පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

කැබිනට මණ්ඩලය අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී ඔහු දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.

මහ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති බව පවසා ඇති ජනාධිපතිවරයා අයවැයෙන් මෙවර මුදල් වෙන් කිරීමක් සිදුකර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පමණක් බවත් සඳහන් කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *