සාගල රත්නායක සහ අලි ප්‍රශ්ණය
රනිල් වික්‍රමසිංගේ ප්‍රචාරක කටයුතුවල විශාල කොටසක් සිදුකර මින් සිටින සාගල රත්නායක වන අලි ප්‍රශ්නය ද එම ප්‍රචාරක කටයුත්තට යොදා ගෙන තිබේ.
පසුගිය 20 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙන්වා ගෙන ඇති රජයේ නිලධාරීන් සම්බන්ධ කර ගෙන මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී මූලික කරුණු දෙකක් හඳුන්වා දී තිබේ. “තාවකාලික කෘෂි විදුලි වැට” සහ “ගම්මාන විදුලි වැට” යන ප්‍රචාරක ව්‍යාපෘති දෙක හඳුන්වා දී තිබේ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ජේෂ්ඨ ආරක්ෂක උපදේශක යන තනතුරු යොදා ගනිමින් මෙවැනි ප්‍රචාරක ව්‍යාපෘති ඔහු විසින් මෙහෙයවමින් සිටී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

