ඉතාලිය වෙත ක්‍රියාත්මකව තිබූ ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවාව(EMS) මැයි 27 සිට නැවත ආරම්භ කරන බව තැපැල්පති ආර්.පී.සත්කුමාර මහතා සඳහන් කරයි.
මෙම අධිවේගී තැපැල් සේවාව 2018 වර්ෂයේ සිට තාවකාලිකව නවතා තිබේ.
Please follow and like us:
Like this:
Like Loading...
Related