උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැන තිබෙනවා. කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රිය පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී මෙලෙස පීලි පැනීමකට ලක්ව තිබෙන බව සදහන්.
මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

