බරපතල මූළ්‍ය වංචාව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෙට දවස
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉතිහාසය තුළ සිදු නොවූ අපකීර්තිමත් මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ තත්වයක් මතු වී තිබේ.
පසුගිය 18 වෙනිදා රැස් වූ අවස්ථාවේ එම මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වී තිබේ. එහි වත්මන් සභාපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්ද්‍රතිස්ස මෙන් ම, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු ඇතුලු පිරිසක් මූලික වී ජයිකා ආධාර මත ලැබුනු රුපියල් මිලියන 21ක මුදලක් අවභාවිතා කර ඇතැයි චෝදනා එල්ල වී ඇත.
මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර මාස දෙකක් තුළ එහි වාර්තාව ලබාදීමට ද නියම කර තිබේ.
එම විමර්ශන කමිටුවේ සාමාජිකයින් ලෙස ෆයිස් මුස්තාපා, ඉක්රම් මොහොමඩ්, රියන්සි අර්සකුලරත්න, කේ, කනගීෂ්වරන්, සහ ජෙෆිර් අලගරත්නම් පත්කර සිටී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

