Latestක්‍රීඩා

IPL අවසන් මහා තරගය හෙට

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට  ඊයේ (24) රාත්‍රියේ සමත්විය.

ඒ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ලකුණු 36කින් පරාජය කරමිනි.

මෙවර IPL අවසන් මහ තරගය කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර චෙන්නායි හිදී හෙට (26) පැවැත්වීමට නියමිතවේ.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම IPL අවසන් තරගයකට සුදුසුකම් ලබා ගත් තුත්වැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *