ශිෂ්‍යත්ව අයදුම්පත් කැඳවයි
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සඳහා හෙට(27) සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2024 ශිෂ්‍යත්ව විභාගය , සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත් වීමට සැළසුම් කර තිබේ.ෙ
කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

