Latestවිදේශීය

ඇමරිකාවේ බැංකු ගොඩනැගිල්ලක පිපිරීමක්

ඇමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව මේ වන විට අනාවරණය වී තිබෙයි.

ඒ අනුව පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර පිපිරීම සිදුවූ ගොඩනැගිල්ල ආසන්නයෙන් ජනතාව ඉවත් කිරීමට හදිසි සේවා අංශ කටයුතු කර තිබෙයි

පිපිරීමෙන් ගොඩනැගිල්ලේ පළමු මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *