පින්තැන්න සමාගමට ජනතාවගෙන් තැන්පතු ලබාගැනීමට බැහැ – ශ්‍රී ලංකා මහබැංකුව
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ විනිසුරු කුමාර ධර්මසේන මහතාගේ හිමිකාරීත්වය ඇති පින්තැන්න සමාගමට මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීමේ අයිතියක් නැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
එවන් ව්‍යාපාර වල නිරතවීමට එම සමාගමට මහ බැංකුව අවසර ලබාදීන් නැති බවත් ඒ අනුව එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට හෝ විමර්ශනයටත් යටත් වන ආයතනයක් නොවන බවත් මහ බැංකුව කියා සිටී.
මහ බැංකුව මේ බව සඳහන් කරන්නේ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා විසින් යොමු කරන ලද ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.
අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

