Latestදේශීය

මිදිගම රුවන් අද (31) ඩුබායි හි සිට මෙරටට

පාතාල නායකයෙකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ මිදිගම රුවන් නැමැත්තා අද (31) ඩුබායි හි සිට මෙරටට රැගෙන විත් තිබෙන බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඹහු මෙරටට රැගෙන ආ බව සදහන්.මොහු නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන අතර පසුගිය කාලයේදී හරක් කටා අපරාධ පර්‍රික්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදී ඔහුව බේරා ගැනීම සැලසුම් කල පුද්ගලයා වූයේද මෙම මිදිගම රුවන් බව සඳහන්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *