ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි පුහුණු තරගය අද
අමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දී පැවැත්වෙන මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන දෙවැනි පුහුණු තරගය අද (31) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී, ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්තය කණ්ඩායම තරගවැදීයට නියමිතයි.
එම තරගය ලෝන්ඩර්හිල්හිදී ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

