පසුගිය උසස් පෙළ විභාගයේ ප්රතිඵල අද (31) නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. උසස් පෙළ විභාගය පසුගිය ජනවාරි 04 වැනිදා සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වුණා.
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.