Latestවිදේශීය

ඉන්දීය මහමැතිවරණය අවසන් අදියරේ

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර, අද (1) ආරම්භ වෙයි.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වෙන මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ලබන 4 වැනිදා සිදුවන අතර, එසැණින් ප්‍රතිඵල ද නිකුත් කෙරෙනු ඇත.

අවසන් අදියරේ දී ආසන 57 ක් වෙනුවෙන් මැතිවරණ පැවැත්වෙයි. උත්ත්ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වරණාසි ආසනය ද ඒ අතර වෙයි. වරණාසි යනු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආසනයයි. 2014 වසරේ සිට වරණාසි ආසනයේ බලය තහවුරු කරගෙන සිටින්නේ මෝදිය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?