Latestදේශීය

වැලිපැන්නෙන් අධිවේගයට ඇතුල් වෙන්නත් බැහැ පිට වෙන්නත් බැහැ

අධික වර්ෂාව නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ ඉදිරිපස මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

ඒ නිසා එම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමටත් ඉන් පිටවීමටත් නොහැකිය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?