Latestදේශීය

හිරුණිකා කළකිරීමක සහ වේදනාවක

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ලඟම සිටින ඩීල්කරුවෙකු ගැන එම පක්ෂයේ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අනතුරු අඟවා තිබේ.

මාධ්‍ය නාළිකා විසින් හසුරුවන ලද පුද්ගලයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂට අත්වූ විපාක පිළිබඳව ද මතක් කර දෙමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කරන්නේ සජිත් ප්‍රේමදාස විශ්වාස කළ හැකි නායකයෙකු ලෙස ය.

මාධ්‍ය හමුවක් අමතමින් කරුණු දැක්වූ අවස්ථාවේ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය ප්‍රකාශ කර තිබෙන්නේ තමන් යම් කළකිරීමක සහ වේදනාවකින් සිටින බව ය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *