අනුරගේ රුවින් බ්‍රිතාන්‍යයේ බස්රථ හැඩ වෙයි
ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා බ්‍රිතාන්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
එළඹෙන 15 වැනිදා සිට මෙම සංචාරය සිදු කරන්නේ එරට සිටින ශ්‍රී ලාංකිකයන් අමතන ජන හමු කිහිපයකට සහභාගී වීමටයි.
ඒ මහතාගේ පැමිණීම නිමිත්තෙන් එරට ලාංකිකයන් විසින් බස් රථයක් වර්ණ ගන්වා මාර්ගවල ධාවනයට එක් කර ඇත්තේ මෙසේය.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

