Latestදේශීය

සියළු පාසල් වැසෙයි

හෙට (03) දින දිවයිනේ සියලුම රජයේ පාසල් වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

පවතින අයහපත් කාලගුණය තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අමාත්‍යංශය කියා සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *