ඇහැලියගොඩ වර්ෂාව මිලිමීටර් 400 පනී
(නාගොඩ සුමන උදයන්ත)
අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම අගය මිලිමීටර් 436.5කි.
එම කාලය තුළ හල්වතුර ප්‍රදේශයට මිලිමිටර් 349 වර්ෂාපතනයක් සහ මාකෙලි ඇල්ල ප්‍රදේශයට මිලිමිටර් 301.5 වර්ෂාපතනයක් ලැබි තිබේ.
මේ අතර එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ලැබි ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

