පක්ෂයත් කාර්යාලයත් දෙකම අයිති අපිට – මහින්ද අමරවීර
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, පක්ෂ කාර්යාලයත් දෙකම අයිති අපිට. ළඟදීම වැඩ බලන කෑලි සියල්ලම අවසන් කරනවා යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න අපි ගත්තේ නීත්‍යානුකූල පියවරයි. පක්ෂය නව ජවයකින් ඉදිරියට ගෙන යාමට අපි කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවෙි හම්බන්තොට පැවැති මහජන හමුවකට සහභාගී වෙමිනි. වලස්මුල්ල ප්‍රදේශයේ කෘෂිකර්ම වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

