Latestදේශීය

මහින්දානන්දගෙන් ගුටි ගුණතිකල රාජපක්ෂ රෝහලේ

අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අවසානයේදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ මන්ත්‍රීවරයකු කොළඹ යුද හමුදා රෝහලට ඇතුලත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ හා ගුණතිලක රාජපක්ෂ යන මන්තී‍්‍රවරුන් අතර මෙම ගැටුම ඇති වී ඇත්තේ මහනුවර දිස්ත‍්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටුවක සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මතයි.

රෝහල්ගත වී සිටින මන්ත්‍රී ගුණතිරක රාජපක්ෂ මහතාගේ උකුල ප්‍රදේශයට යම් හානියක් සිදුව ඇති බවද දැනගන්නට ඇත.

ගැටුම සමථයකට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ද මැදිහත් වී ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *