Latestවිදේශීය

ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල අද

පසුගිය දින 44 ක් තිස්සේ පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට සිදුකරන අතර ප්‍රතිඵල නිකුත් කිරීම අද (04) සිදුකිරීමට නියමිතව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කරයි.

සමීක්ෂණ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින අතර එම පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවණු ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මහ මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *