Latestදේශීය

ලාෆ් ගෑස් මිලත් පහළට

ලාෆ් ගෑස් සමාගම අද (04) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව නව මිල ගණන් මෙසේය.

12.5Kg නව මිල රුපියල් 3,680 – අඩු කළ මිල රුපියල් 160

5Kg නව මිල රුපියල් 1,477 – අඩු කළ මිල රුපියල් 65

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *