Latestදේශීය

ලිත්‍රො ගෑස් මිළ පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට ලිත්‍රො ගෑස් සමාගම පියවර ගෙන ඇත.

නව මිල ගණන් මෙසේය.

12.5Kg නව මිල රුපියල් 3,790 – අඩු කල මිල රුපියල් 150
5Kg නව මිල රුපියල් 1,525 – අඩු කල මිල රුපියල් 60
2.5Kg නව මිල රුපියල් 712 – අඩු කල මිල රුපියල් 28


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *