ඇත්තම පාර්ලිමේන්තුව විසුරුවනවා කිවුවානම් ඔය මොකෙක්වත් නැහැ
පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වෙන අතරතුර අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත තම යාබද අසුනේ සිටි ඇමතිවරයෙකු අමතා රහසේ ප්‍රකාශ කළ හඬ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
ඇමති සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර තිබෙන්නේ “ඇත්තටම පාර්ලිමේන්තුව විසිරුවනවා කිව්වා නම් ඔය මොකෙක්වත් නෑ” යනුවෙනි. මේ වනවිට රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු සන්ධාන පාලනය තුළ පවතින අභ්‍යන්තර ගැටුම් පිළිබඳව මෙම ප්‍රකාශයෙන් මනාවට පැහැදිලි වී තිබේ. එසේ ම, කඩිනමින් පාර්ලිමේන්තුව විසිරුවා හරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ නම් ඔහු වටා කිසිදු මන්ත්‍රීවරයෙකු රැඳී නොසිටින බවට එම ප්‍රකාශයෙන් තහවුරු වී තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

