පළාත් කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වයඹ, උතුරු සහ උතුරු මැදි පළාත්වලත් වැසි වාර කීපයක් ඇති වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහති වැසි ඇතිවේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

