එඬේරමුල්ල දුම්රිය අනතුරෙන් දෙදෙනෙක් මියයයි
එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ
එම දුම්රිය හරස් මාර්ගයේ දී මෝර්ටරථයක් දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.
මෝටර් රථයේ ගමන් ගත් පියා සහ දියණිය මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

