Latestක්‍රීඩා

ශ්‍රී ලංකාව පරදා බංගලාදේශය ජයගනී

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශය අද (08) සමත්විය

පන්දුවාර 19 ක් අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 125 ක් රැස් කරමින්බංගලාදේශ කණ්ඩායම සිය ජයග්‍රහණය තහවුරු කර ගත්හ.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 124ක් පමණයි.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 47ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 21ක් ලබා ගත්හ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *