Latestදේශීය

රනිල් ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය තුන්වන ධූර කාලයට අද දිවුරුම් වෙයි.

මෙම උත්සවය නවදිල්ලි නුවරදී අද පස්වරුවේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද මෙම දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දියාවට පිටත්ව යන්නේ එරටින් ලද ආරාධනයක් මතයි.

මෙම සංචාරයේදී ජනාධිපති වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික රැස්වීම් කිහිපයකට ද සහභාගී වීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *