හතරවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය වැඩ වර්ජනය
(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය හතරවන දිනටත් ක්‍රියාත්මක අද (10) පෙරවරුවේ කාර්යාල දුම්රිය 20ක් අවලංගු වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
සෑම දුම්රිය මාර්ගයක්ම ආවරණය වන පරිදි අද දිනයේ කාර්යාල දුම්රිය රැසක් ධාවනය කිරීමට සැලසුම් කර තිබූ බවද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

