Latestදේශීය

පොහොට්ටුවේ දොලවත්ත එජාපයේ රනිල්වාදියකු වෙයි

පොහොට්ටු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් දැඩි ප්‍රකාශකයෙකු බවට පෙරට එමින් සිටී.

ඔහු (09) කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහට බාධා කිරීම අනිසි ක්‍රියාවක් බවත්, මේ වනවිට ආර්ථික අර්බුදයට යම් විසඳුම් ලබාදිය හැක්කේ රනිල් වික්‍රමසිංහට පමණක් බව ඔප්පු කර ඇතැයි ප්‍රකාශ කර තිබේ.

මෙම තත්වය තුළ දැනට තිබෙන තාවකාලික ආර්ථික ජයග්‍රහණ තහවුරු කර ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහට බලය ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස වහාම තීරණය කළ යුතු බව අවධාරණය කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *