Latestදේශීය

සාගරිකා කාර්මික දෝෂයකට ලක්වෙයි

කළුතර ප්‍රදේශයේදී සාගරිකා  දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා .කළුතර – කටුකුරුන්ද දුම්රිය ස්ථානය සහ උතුරු පයාගල දුම්රිය ස්ථාන දෙක අතර මෙලෙස සාගරිකා දුම්රිය කාර්මික දෝෂයට ලක්ව ඇති බවයි සඳහන් වන්නේ.

 අද දින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත සිට මරදාන දක්වා මෙම සාගරිකා දුම්රිය ධාවනය වෙමින් පවතින අතරතුර මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව තිබෙන අතර ඉන් මහජනතාව දැඩි අපහසුතාවයට ලක්වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *