කැච් එක මිස් කරගත් රනිල්
මීලඟ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සෑම දෙයක් ම තම ප්රචාරක වාසියට ලබා ගැනීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක යෙදී සිටින රනිල් වික්‍රමසිංහ “කැච් එක මිස් කර ගත්තා“ යනුවෙන් උපහාසාත්මක ප්‍රතිචාර දක්වමින් තිබේ.
මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින කණ්ඩායම කැඳවා ඡායාරූප ගෙන මාධ්‍ය මෙහෙයුමක් දියත් කළ බව සමාජ මාධ්‍ය ප්‍රතිචාරවල දැක්වේ. මැයි මස 14 වෙනි දින එම කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී මැයි 23 වෙනි දින මෙලෙස ප්රචාරක කටයුත්තකට යොදවා ගන්නා ලද බවට ප්‍රබල චෝදනා මතු වී තිබේ.
එහෙත්, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සම්බන්ධයෙන් එල්ල වී තිබෙන බරපතළ මෙන් ම කුප්‍රකට වංචා දූෂණ විමර්ශනය කර පිළියම් යෙදීමට අවම ක්‍රියා මාර්ග හෝ නොගෙන සිටි බවට ද රනිල් වික්‍රමසිංහ වෙත චෝදනා නැගෙමින් පවතී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

