Latestවිදේශීය

සෙලෙන්ස්කි උපන් නගරයට රුසියානු මිසයිල ප්‍රහාරයක්

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky ගේ උපන් නගරය වන Kryvyi Rih වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

යුක්රේනයේ නීතිපති කාර්යාලය පවසන්නේ ඊයේ (12) සාමාන්‍ය මිනිසුන් වාසය කරන නේවාසික ගොඩනැගිල්ලකට මෙලෙස ප්‍රහාරයක් එල්ලූ බවයි.

මේ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් 29 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් පවසයි

තුවාල ලැබූවන් අතර ළමුන් පස් දෙනෙකු සිටින බව ද වැඩිදුර වාර්තා සඳහන් කරයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *