Latestදේශීය

අනුර එංගලන්තයට

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලන්ඩන් නුවරට ලඟාවීමත් සමඟ ඉහළම උණුසුම් පිළිගැනීමක් තිබූ බව වාර්තා වේ.

එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හමුවක් ලබන 15 වෙනි දින ඇමතීමට සියළු කටයුතු සූදානම් කර තිබේ. එමෙන් ම, එම පක්ෂයේ සංවිධාන ශක්තිමත් කිරීම සහ ජනාධිපතිවරණය සම්බන්ධ කටයුතු ද පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව මේ වනවිට වාර්තා වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *