Latestක්‍රීඩාදේශීය

රුමේශ් තරංගගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමග ආසියානු රන් පදක්කමක්

මේවනවිට දකුණු කොරියාවේ ක්‍රියාත්මක ආසියානු විසිකිරීමේ ඉසව් (Asian Throwing Championships) ශූරතාවලියේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ ශූරතාවලි වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගැනීමට රුමේශ් තරංග සමත්වුනා. ඒ මීටර 85.45 ක දුරක් වාර්තා කරමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *