කුලී නිවාස හිමියන්ට නව බද්දක්?
ලබන වසරේ අප්‍රේල් මස පලවෙනි දින සිට ක්‍රියාත්මක වන ලෙස නේවාසික දේපළ සඳහා ආරෝපිත කුලී ආදායම් බද්දක් හඳුන්වා දීමට ජාත්‍යන්තර අර මුල්‍ය යෝජනා කර ඇත.
මෙරට රාජ්‍ය ආදායම් ඉහලි දැමීමේ පියවරක් වශයෙන් මුල්‍ය අරමුදල විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
ලංකාව සමග වන ණය පහසුකම් වැඩසටහනේ දෙවන සමාලෝචනයෙන් අනතුරුව නිකුත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් වෙයි.
මුල්‍ය අරමුදල විසින් හඳුන්වාදීමට සූදානම් වූ දේපළ බදු හා තෑගි ප්‍රවේණි බදු ක්‍රමය ක්‍රියාවට නැංවීමට විවිධ නීතිමය සීමා හේතුවෙන් ප්‍රමාද වීම මත මෙම නව ආරෝපිත කුලී ආදායම් බද්ද හඳුන්වාදීමට මුල්‍ය අරමුදල පියවර ගෙන ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

