Latestදේශීය

නාවික හමුදාව ‌දකුණු මුහුදේ මහපරිමාන හෙරෝයින් ජාවාරමක් වටලයි

දකුණු මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී මත්ද‍්‍රව්‍ය ප්‍රවාහනය කලේ යයි සැක බහු දින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150ක් පමණක් ඇති බවට සැක කෙරේ.

නාවික හමුදාව යාත්‍රාවේ කොටස් ගලවා පරීක්ෂණ කරමින් සිටී.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නාවුක සැතපුම් 400ක් පමණ ඈත ගැඹුරු මුහුදේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *