Latestදේශීය

ඩෙංගු අධි අවධානම් තත්ත්වයක – කොළඹ 46%ක්

රට පුරා ඩෙංගු උණ පැතිරී යාම තවදුරටත් පාලනය කර නොහැකි මට්ටමට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටී.

පසුගිය සතිය තුළ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම සියයට දොළහයි දශම අටක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුරා රෝගීන්ගෙන් සීයට 46 ක ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර ඉන් සියයට අටක් වාර්තා වන්නේ  කොළඹ නාගරික බල ප්‍රදේශයෙනි.

ගම්පහ කළුතර රත්නපුර මහනුවර කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ඩෙංගු වර්ධනය ඉහළ ගොස් තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *